කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු කුලියාපිටියෙන් හමුවීමත් සමග ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට කටයුතු කර ඇත. මෙලෙස සංචරණ සීමා පනවා...
තවත් කොවිඩ් වෛරසය ආසාදිත 22 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඔවුන් මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ තවත් සමීප ආශ්‍රිතයන් බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.
කොරෝනා වයිරසය යන නම ඇසෙද්දී පවා කවුරුත් බියෙන් සලිත වන තත්ත්වයක් තිබියදී ලොව පුරා 40,000කට ආසන්න පිරිසක් සිය කැමැත්තෙන්ම මෙම වයිරසය ආසාදනය...
නුවන් ගුණවර්ධනගේ පුතා ගයාන් ගුණවර්ධන මේ දිනවල ජනප්‍රිය නිළියක වන පූජනී භාග්‍යා වැඩි සද්ද බද්දයක් නැතිව කසාද බැඳලා. පසුගිය දවස් ටිකේම සමාජ...
කහතුඩුව ඇගලුම් කම්හලක සේවිකාවකටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී තිබෙනවා. ඇය කිරිවත්තුඩුවේ පදිංචිකාරිණියක් බව සඳහන්.
පවත්නා කොවිඩ් වසංගත අවදානම් තත්වය හමුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මීගමුව – පෙරියමුල්ල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම මධ්‍යස්ථානය මීගමුව...
රුවනි මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි. එම ප්‍රදේශයේම පාසැලක අධ්‍යාපන හැදෑරු ඇය උසස් පෙළ විභාගය ඉතා උසස් ලෙස සමත්වූවාය. එහෙත් සරසවි යෑමට...
කොයිතරම් සදාචාර සංස්කෘතියේ යළු පිළි පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්රබලතම සමාජ ප්රශ්නයකි. දකුණු ආසියාවේ...
‘‘මන්ද පමා’’ ගීතය ජනප්‍රියම කාලේ තමයි, උමාරියා ප්‍රංශයට යන්නේ. ඒ අතිශය පුද්ගලික කාරණාවක් හින්දා? කොහොම හරි උමාරියා ආපසු ලංකාවට ඇවිත් නිරෝධායනය වුණේ...
කොරෝනා වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුල කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල් 19ක් ඇති බවයි. එම...