ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 73 වැනි වරට මෙසේ...
ජනප්‍රිය ගායන ශිල්පී සඳුන් පෙරේරාගේ උපන්දිනය ඊයේ (22) යෙදී තිබුණා. මේ වෙනුවෙන් සඳුන්ගේ බිරිඳ surprise පාටියක්ද සංවිධාන කර තිබුණා. එහි ඡායාරූප පහතින්…
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ කෘත්‍රිම වැසිඇති කිරීමේ ව්‍යාපෘතිය අද දිනයේ ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී...
වෙඩි වැදීමකින් රෝහල් ගතව සිටි බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා මියගොස් තිබෙනවා. අදාළ වෙඩි තැබීම සිදුවූයේ...
හෘදයාබායක් වැළඳීමෙන් සෞදි අරාබියේදී මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ මෘත දේහය ලංකාවේ කාන්තාවකගේ මෘත දේහය සමග සමග මාරු වී ඉන්දියාවට යවා ඇති පුවතක් වාර්තා...
නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක බාහිර රෝගී අංශයේ රෝගීන්ට වාඩිවීමට ලබාදී තිබූ පුටුවල මකුණන් බෝවී ඇති බවට ලද තොරතුරක් මත කොළඹ මහා...
මේ දිනවල බොහෝ දෙනා අතර කතාවෙන මාතෘකාවක් තමයි විල්පත්තුව කියලා කියන්නේ. අපේ රටේ ඇති විශාලතම ජාතික වනෝද්‍යානයක් විදියට තමයි විල්පත්තුව සැළකෙන්නේ. කෙසේවෙතත්...
මම තරුණද? හදවතින් තරුණ වුණත් පෙනුමෙන් වයසට නොගියත් මම අද මිත්තනියක්. ඇත්තටම හැමදාම නිරෝගිව වයසට වඩා තරුණ පෙනුමකින් ඉන්න එකේ ලොකුම රහස...
ඕෂධී හිමාෂා කියන්නේ නිතරම වගේ කතාබහට ලක්වෙන චරිතයක්. අවුරුදු ගාණක් ආදරය කරලා යුගදිවියට පිවිසුනු ඕෂධී පසුගියදා විවාහයට සමුදුන්නා. නිරූපණ ශිල්පිණියක් විදිහට ජනප්‍රිය...