අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා විවිධ උත්සවවලදී මෙන්ම ට්විටර් ගිණුම ඔස්සේ සිදු කෙරූ ප්‍රකාශයන් බොහෝ ආන්දෝලනාත්මක ලෙස කතාබහට ලක්වුණා. එමෙන්ම අමාත්‍යවරයා මෙලෙස...
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර facebook මූලස්ථානය ඉදිරිපිටදී පසුගිය ඉරිදා 100කට අධික පුද්ගලයින් පිරිසක් නිරුවතින් විරෝධතාවයක නිරතව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ...
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වුණු පළමු තරගය ඊයේ ශ්‍රී ලංකාව ජයගත්තා. මේ තරගයේදීත් කුසල් මෙන්ඩිස්ට ලකුණු අතරට ඒමට...
උතුරු ඉන්දීය සාගරයේ සිට හටගන්නා සුළි කුණාටු වලට නම් යෙදීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මහජනතාවගෙන් නම් කැඳවීමට කටයුතු කර තිබෙනවා. එම...
තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි රොමේෂ් සුගතපාල කියන්නේ. ප්‍රසංග වේදිකාවේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන රොමේෂ් දැන් ආදරණීය පියෙක්. පසුගියදා ඔහුගේ...
ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 34 කින් පරාජය කරමින්. මෙම තරගය...
මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ගත හැකි සෑම ආරක්ෂක පියවරක්ම ගන්නා ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගෙන් ඉල්ලා තිබෙන...
රේගු නීති උල්ලංඝනය කරමින් ළග තබාගෙන සිටි අධි සුඛෝපභෝගී මෝටර් රථයක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ රථ ගාලයේ තිබී පොලීසිය...
තිසර පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා විරෝධතාවයේ නිරත වන ක්‍රිකට් රසිකයන් ගැන පුවත බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්ව තිබෙනවා....
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට...