උදාරි කෞෂල්‍යා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක් වගේම කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්. මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමග කළ කතාබහක් උදාරි...
වවුනියාව, සුන්දරපුරම්, නාගතම්බිරාන් කෝවිලේ පිළිමයක නේත්‍රාවලින් රුධිරය ගලන බව ප්‍රදේශවාසීන් පවසනවා. ප්‍රදේශවාසීන් පැවසූවේ ඊයේ (05) දිනයේ මෙම පිළිමයේ නේත්‍රාවලින් රුධිරය ගැලීම පටන්ගෙන...
ගයාන් ගුණවර්ධන හා හා පුරා රටම හඳුනාගත්තේ ප්‍රවීණ ජනප්‍රිය ගායක නුවන් ගුණවර්ධනගේ පුතු ලෙසිනි. පිය උරුමයෙන් ගායනයට පිවිසි ඔහු පියාගේ ගී තුළ...
සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වු පිපිරීමෙන් මිය ගිය පුද්ලයින් සිව් දෙනෙකුගේ සිරුරු අද(07) නැවත ගොඩ ගත්තා. ඒ රජයේ රස පරීක්ෂක වෙත...
කාගෙත් කතාබහට ලක්වූ රංගන ශිල්පිණියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක් වන ඕෂධී හිමාෂා මව් පදවිය ලැබීමට සූදානම් බවට රාවයක් පැතිරෙමින් පවතිනවා. ඒ ඕෂධී සිය සැමියා...
මංචන පීරිස් කියලා කියන්නේ දැන් කා අතරත් ජනප්‍රිය චරිතයක්. ඉතින් මංචන රංගනයෙන් සහභාගී වූ අලුත්ම මියුසික් වීඩියෝව තමයි “ලෝකයෙන් යමු” කියලා කියන්නේ....
අරුණි මෙන්ඩිස් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ජනප්‍රිය නිවේදිකාවක්.මේ දිනවල දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඉතාමත් සාර්ථක ලෙස නිලූගේ චරිතයට පණපොවන ඇය ඇගේ...
PUBG කිවුවහම නොදන්න කෙනෙක් නැනේ. පුංචි ළමයාගේ ඉදන් වැඩිහිටියා දක්වා බහුතරයක් මේ mobile game එකට ඇබ්බැහි වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ලංකාව සහ ඉන්දියාව...