දින 07කින් එල්ලා මැරීමට නියම වුණු සිරකරුවෙක්ව ඔහුගේ අන්තිම දින 07 සඳහා වෙනත් හිරකූඩුවකට මාරු කරන ලදි. වසර ගනනකින් හිරු එලියවත් නොදුටු...
මිෂෙල් දිල්හාරා, මේ වනවිට ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ කතාබහට ලක්ව ඇති යොවුන් නිළියකි. මේ දිනවල විවිධ නාලිකා ඔස්සේ ඇයව දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට පුළුවන්....
ඇය දෙදරු මවකි. ගණිකා වෘත්තීය ඇයගේ ජීවිකාව බවට පත් විය. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ඇය ගෝතමී නම් වන්නීය. “අපිට අසාධාරණය සිද්ධ වෙන්නේ සමාජයෙන්ම...
ජීවිතේ කියන්නේ සුන්දර පාරාදීසයක්ම නෙවෙයි. දුක, සතුට, ප්‍රශ්න, කරදර මේ හැමදේම මැද ගෙවෙන තේරුම්ගන්න අපහසු ගමන්මගක් තමයි මේ ජීවිත ගමන. සමහර වෙලාවට...
වවුනියාව මහ රෝහලට ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) රැගෙන යාම තහනම් කිරීමත් සමග රෝහල අවට ඇති වෙළඳසැල්වලින් එම හිස්වැසුම් ආරක්ෂා කිරීමේ ව්‍යාපාර රැසක් බිහිවී...
දකුණු අප්‍රිකාව සමග තරගයට ශ්‍රී ලංකාව හෙට (28 දා) පිවිසෙන්නේ ඔවුන්ගේ තරම දැනගෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.....
වෛද්‍යවරයෙකු කය සුවපත් කරයිනම් සිත සුවපත් කිරීම බොහෝවිට භාරවන්නේ හෙදියන්ට හා හෙද නිලධාරින්ටය. වෛද්‍යවරයා නියම කරන බෙහෙත් කලට වෙලාවට දෙනවාට අමතරව කාරුණික...
සිංහල මුස්ලිම් ජාතීන් පිළිබඳව බොහෝ සෙයින් කතාවෙන්න පටන් ගත්තේ පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි. මේ නිසා අපේ රටේ ජාතීන් අතර...
දරු ප්‍රසූතියකින් අනතුරුව පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුලත් කර කෙරුණු 19 හැවිරිදි අවිවාහක තරුණියක් ඇය බිහි කළ දරුවා වළ දැමුවේද යන්න සම්බන්ධව...
කුලියාපිටිය උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ තිබී අත්බෝම්බයක් ආරක්ෂක අංශ විසින් පුපුරුවා හැර තිබෙනවා. කාර්යාල භූමියට පැමිණි අයෙකු විසින් සැක සහිත පාර්සලයක්...