Gossip

පුංචි තිරයේ හිත හොඳ පොඩි කෙල්ල පිටියෙගෙදර පාසලකට අත පිරෙන්න තෑගි අරන් ගිහින්….

මිෂෙල් දිල්හාරා, මේ වනවිට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති යොවුන් නිළියකි. මේ දිනවල විවිධ නාලිකා ඔස්සේ ඇයව දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට පුළුවන්.

පුංචි තිරය වර්ණවත් කරන හුරුබුහුටි මේ තරුණිය ගැන අද අපි කියන්න යන්නේ වෙනස්ම කතාවක්.

හැම වෙලේම සමාජයේ අඩුපාඩු නැති බැරි මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කිරීම පුරුද්දක් කරගත් මිෂෙල් කාලයක් තිස්සේ පිටියෙගෙදර මහ විද්‍යාලයට අඩුපාඩුවක්ව තිබ්බ ක්‍රීඩා උපකරණ ඇතුළු මුදලින් රුපියල් 75000 කට අධික වටිනාකමකින් යුතු විශාල ද්‍රව්‍ය ආධාර ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙනවා.

පිටියෙගෙදර මහ විද්‍යාලයේ විදුහල්පති රුවන් ජයසිංහ අප සමග පැවසුවේ සමාජ ජාල තුලින් රටට සේවය කරන බව පෙන්වන නළු නිළියන් සිටින කාලයක හරි හම්බකරන දෙයින් අවංකවම මෙවන් සත්කාර කරන තරුණියක් දැකගන්න ලැබීම වාසනාවක් බවයි.

මිචෙල් පිටියගෙදර මහවිදුහලට තෑගිබෝග අරන් ගිය අවස්ථාවේ අප ලබාගත් ජායාරූපය කිහිපයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!