ඇඳිරි නීතිය පැවැති මාර්තු සහ අප්‍රේල් සඳහා වෙන් වෙන් වශයෙන් පාරිභෝගිකයන් වෙත විදුලි බිල්පත් නිකුත් කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට සහ...
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආධාරකරුවකු ඊයේ (13 දා) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 19 වැනිදා දක්වා...
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු දිස්ත්‍රීක්කවල ලබන 16, සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00...
බංග්ලාදේශයේ සංවර්ධන ක්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කරන අෂිකුර් රහ්මාන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරටින් වාර්තා වන අතර එහිදී ඔහු පෙනි...
කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය වැඩි වී තිබේ. කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ නගරයේ ප්‍රවාහන කටයුතු සීමා කිරීමටත්, නගර සීමා වසා දැමීමටත් බලධාරීහු පියවර ගත්හ. මෙසේ අර්ධ වශයෙන්...
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 915 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 22...
ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. එහිදී අනුගමනය...
චීනයේ වුහාන් ප්‍රාන්තයේ සියලූම ජනතාව දින දහයක් ඇතුලත කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට චීන රජය තීරණය කර තිබේ. වුහාන් නගරයෙන් කොරෝනා ආසාදිතයන් හය...
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා පනවා තිබු අගුලු දැමීමේ සීමාවන් උල්ලංගනය කරමින් සේවාවන් සැපයු බවට චෝදනා කරමින් නයිජීරියාවේ “රිවර්ස් “ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින්...
වසර හයක සිර දඬුවමක් නියමවූ පුද්ගලයෙකු අධිකරණය මග හරිමින් වසර දෙකක පමණ කාලයක් කට්ටි පනිමින් නිවෙස් මංකොල්ලකෑමේ යෙදී සිටියදී සපුගස්කන්ද පොලිසීය මගින්...