ලොව ප්‍රධාන පෙළේ ටෙනිස් තරඟාවලියක් ලෙස සැලකෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය මේ දිනවල බ්‍රිතාන්‍යයේදී පැවැත්වෙනවා. එම තරඟාවලිය නැරඹීඹට ලොව පුරා ජනප්‍රිය තරු රැසක්ම...
“ද හින්දු“ පුවත් වෙබ් අඩවිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපයක් වෙනුවට අත්වැරදීමකින් පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රතිවාදී මහින්ද රාජපක්ෂ පිල විසින් සිය...
කාලයෙන් කාලයට එක එක දේවල් අන්තර්ජාලය හරහා ව්‍යාප්ත වෙනවා. ඒ වගේ එකක් තමයි dubsmash කියන්නෙත්. මේ dubsmash එක නිසා ලංකාවේ ගොඩක් නළු...
නටාෂා රත්නායක කියන්නේ මේ වන විට ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. මොකද එයා ඒ තරමට මෙරට තුළ ජනප්‍රිය චරිතයක් වී හමාරයි. නටාෂාගේ නවතම...
Jeena Jay Mannan නම් වූ මෝස්තර නිරූපණ ශිල්පිණියගේ සිත් ඇදබැඳ ගන්නා සුළු ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. මෙහි ඡායාරූප ශිල්පියා වන්නේ...
බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මීට සුළු මොහොතකට පෙර යුග දිවියට සම්ප්‍රාප්ත විය. ඇගේ ස්වාමි පුරුෂයා බවට පත්වන හිරාන් යටෝවිට ‘විසුල...
දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තුළින් බිහිවූ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ(05) රාත්‍රීයේ...
දෙරණ ලිට්ල්ස්ටාර් සීසන් සෙවන් අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. ඊයේ රාත්‍රී පැවති දෙරණ ලිට්ල්ස්ටාර් සීසන්...
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ජූලි 05 විවාහ ගිවිස ගැනීමට නියමිත බව අප වෙත ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වෙනවා. ඒ ගැන වැඩිදුරටත්...
ඊයේ රාත්‍රී 9.40ට පමණ කුරුඳුවත්ත, එන්.සී.සී ක්‍රීඩාංගණය සමීපයේදී සුඛෝපභෝගි මෝටර් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණු බව කියන යුවළකගෙන් රුපියල් 2000ක අල්ලසක් ගත් ...