මගී ප්‍රවාහනයට එක්වූ ජර්මනියේ ධවල පණුවා දේශගුණික විපර්යාස වලට එක හේතුවක් වන්නේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය බව පිළිගත් මතයකි. එබැවින් ලොව බොහෝ රටවල්...
මිතුරන් දෙදෙනෙකු අතර ඇති වු වචන හුවමාරුවක් දුරදිග ගිහින් එක් අයෙක් අනෙකා සපා කාලා තුවාල කර ඇති පුවතක් කටුගස්තොටින් වාර්තා වුණා. කටුගස්තොට...
උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශුරතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්රීමාලී සමරකෝන් ක්‍රීඩිකාව...
ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකලාපයන් පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. “ජනාධිපති කාර්ය සාධක...
පොලීසිය විසින් සමරිසි ප්‍රජාවට එරෙහිව සිදුකරන හිරිහැර හා අපහාස වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර...
මිනිසුන් වෙතින් කොරෝනා ආසාදනය වන සතුන් හරහා නව කොරෝනා වෛරස් ප්‍රභේද නිර්මාණය විය හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. ඇමරිකානු පශු...
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය...
පාකිස්තානයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ප්‍රහාරයකට ලක්වී ඝාතනයවී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ ශ්‍රී ලාංකිකයා පාකිස්තානයේ කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස...
පාසල් නිවාඩු දින සංශෝධනය කර තිබේ. ඒ අනුව මීට පෙර දෙසැම්බර් 23 සිට 27 දක්වා වූ නිවාඩුව දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි...
මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ළඟදීම මෝටර් රථ අලෙවි කරන මිල ගණන් තවත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මෙම තත්ත්වයට...