මේ ඡායාරූයෙන් ස්වාමීන් වහන්සේ නමක් නිවසක ධර්ම දේශනාවක යෙදෙන බවත් ඒ ආසන්නයේ මිනිස් සිරුරක හැඩරුව ඇති අද්භුත රූපයක් දර්ශනය වන බවත් ඔබට...
ආදරයට වයස ප්‍රශ්නයක් නෑ කියලා ගොඩක් අය කියනවානේ. හැබැයි මේ කථාවනම් එහෙම වයස් පරතරය නිසාම ඇතිවූ ප්‍රශ්නයක් නෙවෙයි. මොනිකා කියන්නේ වයස අවුරුදු...
කුඩා කළු කුහුඹුවකු අල්ලාගෙන උගේ සිරුරට ඉදිකටු ගසා ඒ කුඩා ප්‍රාණියා වද විඳිමින් මිය යන හැටි ඇස් දල්වා බලාසිටි සාහසික චරිතය දැන්...
පසුගිය සතියේ දී ආරම්භ වූ Geneva Motor Show 2017 මෝටර් රථ ප්‍රදර්ශනයේ දී සිය නවතම LEAF මෝටර් රථ මාදිලිය මෙම වසරේ සැප්තැම්බර්...
ඕෂධී හිමේෂා එහෙමත් නැත්නම් කවුරුත් දන්න ආශාවරී දෙවන ගමනට හැඩවූ දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව ලොව සතුටින්ම ජිවත් වන වැසියන් සිටින රට බවට නෝර්වේ රාජ්‍ය පත්ව...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ බවට සැක කළ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ඇමෙරිකා ආරක්ෂක අංශ එල්ල කළ...
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවමින් සිටියදී හලාවත පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් ස්ථානාධිපතිවරයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. හදිසියේ ඇතිවූ අසනීප තත්වයකින්...
සෙල්ෆි (selfie) යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන පුරුද්දක් වෙලා; මේ මගින්...
වික්ටර් රත්නායක-හෂිනි අමේන්ද්‍රා යුවළගේ විවාහය මාධ්‍ය ලෝකයේ හා අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා. මේ සියල්ල අතරතුර මොවුන් දෙදෙනා රට යාමට තීරණය කර තිබෙනවා....