’සිංහල අලූත් අවුරුද්ද’ යන වදන අසන්නට හෝ කියවන්නට ලැබුණු සැණින් ඔබගේ සිත තුළ ජනිත වන හැඟීම කුමක් ද? බොහෝ විට එය අතිශය...
ලංකාවේ සෑම පළාතකම පාහේ දක්නට ලැබෙන නයා පිළිබඳ ලාංකේය ජනතාව තුළ විවිධ විශ්වාස පවතී. එසේම පූජනීය තත්ත්වයේන් සැලකෙන නයා සුවිශේෂී වන්නේ හිස...
දිනක්ෂි ප්‍රියසාද් මේ දවස්වල දකින්න ලැබෙන්නේ දෙරණ ඩාන්ස් අන්ලිමිටඩ් වැඩසටහන හරහා. මේ වැඩසටහන විශාල ප්‍රේක්ෂක ජනතාවක් මේ වන විටත් වැළඳගෙන හමාරයි. කොහොම...
බන්දු සමරසිංහ කියන්නේ හැමෝම හිනස්වන චරිතයක්නේ. හැබැයි ඔන්න මේ නළුවා පසුගිය දවසක ලොකු වැඩක් කරලා තියෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි. ගාමිණි ෆොන්සේකා...
එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා විසින් වාර්ෂිකව ප්රදානය කරනු ලබන ‘වසරේ දිරිය කාන්තාව’ සම්මානය මේ වසරේ ශ්‍රී ලාංකික කාන්තාවකට ද හිමි වී තිබේ....
ලොකු බඩක් තියෙන ශරීරයක් තියාගන්න කවුරුත් කැමති නෑ. එහෙම තියෙන අයත් ව්‍යායාම් කරලා හරි ඇඟ අඩු කරගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මේ කියන්න...
ලෙලුම් රත්නායක විසින් තම පියා මිය ගිය බවට දැමූ ෆේස්බුක් සටහනක් නිසා වික්ටර් රත්නායකයන් ගැන ආන්දෝලනාත්මක විදියට හැමතැනම කතාබහට ලක්වුණා. ලෙලුම් මෙලෙස...
ලබන අප්‍රේල් 28දා සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කළ තවත් අලුත් ජංගම දුරකතන 02ක් නිකුත් වෙනවා. සැම්සුන්ග් galaxy s8 හා s 8 plus...
වායු විමෝචනය Bharat Stage (BS)-III මට්ටමේ පවතින මෝටර් රථ ලියාපදිංචිය තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනයේ දී නියෝගයක් නිකුත් කර තිබේ....
බන්ධනාගාරය තුල උපවාසයක් ආරම්භ කර පසුව රෝහල් ගතකල විමල් වීරවංශ ඔහුගේ උපවාසය නතරකර තිබෙනවා. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර...