Gossip

නගයෙකු දෂ්ඨ කළ පසු ඔබ කළ යුතු නිවැරදි ප්‍රතිකාර මෙන්න

ලංකාවේ සෑම පළාතකම පාහේ දක්නට ලැබෙන නයා පිළිබඳ ලාංකේය ජනතාව තුළ විවිධ විශ්වාස පවතී. එසේම පූජනීය තත්ත්වයේන් සැලකෙන නයා සුවිශේෂී වන්නේ හිස ආසන්නයේ ඇති පෙණ ගොබය හේතුවෙනි.
උග්‍ර විෂක් සහිත සර්පයකු ලෙස සැලකෙන නයා රාත්‍රි මෙන්ම දිවා කාලයේදීත් සැරිසරයි. කෙසේ වුවත් අධික ශීතල ඇති ප්‍රදේශවල නයි දක්නට නැත.

නාගයෙකු දෂ්ඨ කළ පසු ඔබ කළ යුතු දේවල් වීඩියෝවෙන් බලන්න

cvr

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!