Gossip

ඇපල් පරදවමින් වෙළඳ පොළට එන Samsung සමාගමේ අලුත්ම ලොක්කා

ලබන අප්‍රේල් 28දා සැම්සුන්ග් සමාගම විසින් නිර්මාණය කළ තවත් අලුත් ජංගම දුරකතන 02ක් නිකුත් වෙනවා.

සැම්සුන්ග් galaxy s8 හා s 8 plus කියලා තමයි මෙම දුරකථන වෙළඳපලට නිකුත් වන්නේ.

මීට පෙර නිකුත් කළ දුරකථන වලට අමතරව සුවිශේෂි පහසුකම් රාශියකින් මෙම දුරකථන සමන්විතයි.

පසුපස කැමරාව මෙගා පිස්කල් 12කින් යුක්ත වන අතර ඉදිරිපස කැමරාව මෙගා පිස්කල් 8ක්.

ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන මෙම දුරකථන එච්.ඩී. තාක්ෂණයෙන් වීඩියෝ කිරීමේ හැකියාවද පවතිනවා.

galaxy s8 දුරකතනයේ තිරය අඟල් 5.8ක් වන අතර s 8 plus හි තිරය අඟල් 6.2ක්.

අභ්‍යන්තර මතක ධාරිතාව ගෙගා බයිට් 64ක් වන අතර එයට ගෙගා බයිට් 256ක් දක්වා වර්ධනය කර ගැනීමටත් හැකිවීම මෙහි තවත් එක් විශේෂත්වයක්.

akrales_170327_1549_a_0187-0 vpavic_220317_1557_0207-0 vpavic_220317_1557_0229-0 vpavic_220317_1557_0264-0

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!