සිංදු කියනකොට වචන අමතක වුනාම විවිධ වචන දාලා ඒ සිංදුව කියන්න උත්සාහ කරනවානේ. ඒත් සිංදුවේ වචන වෙනුවට අංක යොදලා ගායනා කරනවා ඔබ...
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමග දේශපාලඥයන්ට බොහෝ චෝදනා සමාජය තුලින් එල්ල වුණා. එමෙන්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාටත් මේ...
රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන පසුගිය කාලයේ ගොඩක් කතාබහට ලක්වුණානේ. හැබැයි දැන්නම් කතාවෙන්නේ නාමල් රාජපක්ෂගේ පෙම්වතිය ගැන. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
e-mail ස්වරූපයෙන් මේ වනවිට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ඔබ වෙත ලැබෙන සැක...
මීතොටමුල්ල ප්‍රදේශයේ මේවනවිට සමේ රෝගයක් පැතිර යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම රෝගය මර්දනය කිරීම සඳහ මේවන විටත් ජංගම වෛද්‍ය...
මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමට පැයකට පෙර සිටම ඒ අවට නිවෙස්වල ඇතිකරන සහ අයාලේ යන සුනඛයින් මහ හඬින් බුරමින් කලබලයට පත්ව එම...
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේවන විට 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 30 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇතිබවයි වාර්තා වන්නේ. අලුත් අවුරුද්ද...
අලුත් අවුරුදු දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් ජනාධිපතිවරයාගේ ආශිර්වාද ලබාගැනීමට පැමිණ සිටියා. මෙහිදී ඔවුන්...
රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක පසුගිය දවසක රිය අනතුරකින් අනූනවයෙන් දිවි බේරාගෙන තිබෙනවා. අදාළ රිය අනතුරේ දර්ශන ගයාන්ගේ ජීප් රථයේ කැමරාවෙහි සටහන් වෙලා...
පියුමි හංසමාලි කියන්නේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වන සහ කාලෙන් කාලෙට විවිධ කතා මවන චරිතයක්. මේ ඇය සමග කළ කතාබහක්. පියුමි හංසමාලි...