Gossip

“නැගිටින්න… නැගිටින්න. යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්” සමාජයේම කතා බහක් ඇතිවුණු ජනපති කියපු කතාව

අලුත් අවුරුදු දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂාවට සිටින ආරක්ෂක අංශ සාමාජිකයන් ජනාධිපතිවරයාගේ ආශිර්වාද ලබාගැනීමට පැමිණ සිටියා.

මෙහිදී ඔවුන් නිළ ඇඳුම පැළඳ බුලත් අතක් දී වැඳ නමස්කාර කිරීමට සැරසුනු අවස්ථාවේ එම විශේෂ කාර්ය සාමාජිකයෙක්ට කියපු කතාවක් සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා.

“නැගිටින්න නැගිටින්න…… යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා කොහේවත්…බුලත් අත දීලා යන්න” යනුවෙන් එම මොහොතේදී එම විශේෂ කාර්ය බලකා සාමාජිකයන්ට ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝවයි මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!