Gossip

අවුරුදු ළං වෙලා ගයාන් අනූනවයෙන් බේරුණු රිය අනතුර – වීඩියෝ

රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක පසුගිය දවසක රිය අනතුරකින් අනූනවයෙන් දිවි බේරාගෙන තිබෙනවා.

අදාළ රිය අනතුරේ දර්ශන ගයාන්ගේ ජීප් රථයේ කැමරාවෙහි සටහන් වෙලා තියෙනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ මහරගම ප්‍රදේශයේදීයි.

අදාළ වීඩියෝව ඉහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!