Gossip

නාමල් රාජපක්ෂටත් මංගල සීනු හැඬවෙන ළකුණු – පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට

රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන පසුගිය කාලයේ ගොඩක් කතාබහට ලක්වුණානේ.

හැබැයි දැන්නම් කතාවෙන්නේ නාමල් රාජපක්ෂගේ පෙම්වතිය ගැන.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවරත් කාර්ල්ටන් නිවසේදී අලුත් අවුරුද්ද සැමරුවා.

මෙයට සහභාගී වුණු යුවතියක් සම්බන්ධයෙන් මේ දවස්වල කතාවෙන්නේ ඒ නාමල්ගේ පෙම්වතිය බවටයි.

හැබැයි අපිටනම් ආරංචි වුනේ නාමල් හා මෙම යුවතිය ඥාතීන් බවයි.

හැමෝම කියන නාමල්ගේ පෙම්වතියගේ ඡායාරූප පෙළක් පහතින්.

1-800x600 2-800x600 3-800x600  01n-800x600 02n-800x600 03n-800x600 04n-800x600 05n-800x600 12541048_445541072318360_6563245388597031462_n-800x600

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!