Gossip

කුණු කන්ද කඩා වැටෙන බව සුනඛයින්ට ඉව වැටුනා – මීතොටමුල්ලේ මිනිස්සු කියපු අමුතු කතාව

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමට පැයකට පෙර සිටම ඒ අවට නිවෙස්වල ඇතිකරන සහ අයාලේ යන සුනඛයින් මහ හඬින් බුරමින් කලබලයට පත්ව එම ස්ථානයෙන් පැනයාමට පටන්ගත් බව ප්‍රදේශවාසීන් පවසනවා.

නිවාසවල දම්වැල්වලින් බැඳ සිටි සුනඛයින් දම්වැල් කඩා බිඳ දමමින් පැනයාමට උත්සාහ කළ බවත්, අවට සිටි සුනඛයින් වේගයෙන් ප්‍රදේශය හැර ගොස් ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.

කන්ද කඩාවැටී පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව සුනඛයින් යළිත් කන්ද ආසන්නයට පැමිණ තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!