වාහනයක් කොල්ලකෑමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාරගතකළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා විසින් සිරමදිරියක් තුළදී රහසිගතව කළ වීඩියෝවක් ඔහු විසින් නිකුත් කර තිබෙනවා. එම වීඩියෝව...
ඊයේ රාත්‍රියේ (28) ප්රසංයකට සහභාගි වන අතරතුර සඳුන් පෙරේරා සහ දිමන්ක වෙල්ලාලගේ අනතුරකට ලක් වී ඇති අතර අනතුරින් දෙදනාටම කිසිදු අනතුරක් නොවුණු...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පෙර විවාහයේ දික්කසාදය වෙනුවෙන් රුපියල් මිලියන 30ක් නැතිනම් ලක්ෂ 300ක් ලබාදුන් බවට මාධ්‍යයට කර...
අපි හැමෝගෙම ජීවිතේ ආදරය කියන මාතෘකාවට තියෙන්නේ ඉහළම තැනක්. සමහර පෙම්වතුන්ට ජීවිතේ කවදාවත් එක්වෙන්න බැරිවුනත් ඔවුන්ගේ බලාපොරොත්තු හරිම සුන්දරයි. මිහිඳුගේ මේ අලුත්ම...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද යලි විවාහ වන බව අපි ඔබට තොරතුරු හෙළිකරා. අපි මේ දැන් කියන්න යන්නේ ඒ ගැන තවත් ආරංචි...
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිණියක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රසිද්ධයි. ඒක රටටම ආඩම්බරයක්නේ. මොකද එයා හොඳ දෙයකින් තමයි මෙහෙම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ....
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙනවා. ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමගයි. රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ...
සිය පෙම්වතිය වෙනත් තරුණයෙකු සමග නිදි යහනක සිටින අවස්තාවක් ජායාරූපගත කර ඒවා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට මුදාහල තරුණයෙකු පිළිබද විදෙස් පුවත් තොරතුරු...
ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා පුජ්‍ය ගලගොඩෙඅත්තේ ඥාණසාර හිමි හමුවීමට ගිය බව වෙබ් ගොසිප් තුළින් අප හෙළිකළා. කෙසේ වෙතත් එම සාකච්ඡාවේ වීඩියෝව...
ලෝකෙම ප්‍රසිද්ධ ඉන්දියානු සුපිරි චිත්‍රපට නළු විනොද් ඛන්නා අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රංගනයෙන් පමණක් නොව දේශපාලනඥයකුද වූ විනෝද් ඛන්නා ඉන්දියානු චිත්‍රපට...