Gossip

මහින්දානන්දගේ අලුත් බිරිඳ විවාහයට පෙර ෆේස්බුක් දැමූ ආදර සටහන – මධුසමය හා මැයි දිනය අතරත් සම්බන්ධයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද යලි විවාහ වන බව අපි ඔබට තොරතුරු හෙළිකරා.

අපි මේ දැන් කියන්න යන්නේ ඒ ගැන තවත් ආරංචි කිහිපයක්.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විවාහ වන්නේ හිටපු අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න මහතාගේ දියණිය වන සේනානී ජයරත්න සමගයි.

ඇය මීට පෙර විවහ වී සිටියේ අමාත්‍ය දුමින්ද දිසානයක සමගයි.

මහින්දානන්ද අලුත්ගමගේ ඉකුත් දා රක්ෂිත බන්ධනාගාරගත කෙරුනා.

එම අවස්ථාවේදී සේනානී ජයරත්න සිය ෆේස්බුක් ගිණුමේ කවර් ෆොටෝ එක සදහා විශේෂ ජායාරූපයක් යොදා තිබුනා.

එමෙන්ම අද විවාහ වන මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ මධුසමය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ කාමරයක් වෙන් කරදී තිබෙනවා.

ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ වියදමින්.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගෝල්ෆේස් පිටියේදී පැවැත්වෙන බැවින් එහි සංවිධාන කටයුතුද පහසුවෙන් කරගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා

01

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!