Gossip

ලඟදි බැඳපු වායෝ බෑන්ඩ් එකේ මිහිඳු පෙම්වතියට ලැබුන දියණිය ගැන කියන කතාව

අපි හැමෝගෙම ජීවිතේ ආදරය කියන මාතෘකාවට තියෙන්නේ ඉහළම තැනක්.

සමහර පෙම්වතුන්ට ජීවිතේ කවදාවත් එක්වෙන්න බැරිවුනත් ඔවුන්ගේ බලාපොරොත්තු හරිම සුන්දරයි.

මිහිඳුගේ මේ අලුත්ම ගීතයත් ඒ වගේ.

තමන් පන වගේ ආදරය කරපු පෙම්වතිය පළමු වරට මවක් වෙලා.

ඒ ඔවුන් බලාපොරොත්තු වුන විදිහටම දියණියක්.

මේ සිංදුව ලියලා තියෙන්නේ මනුරංග විජේසේකරයි. සංගීතය අශාන් ප්‍රනාන්දුගෙන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!