Gossip

ඩිල්ෂාන් මට මිලියන 30ක් දුන්නු කතාව බොරුවක්- ඩිල්ෂාන්ගේ හිටපු බිරිඳ හඬපටයක් නිකුත්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු  නායක තිලකරත්න ඩිල්ෂාන් පෙර විවාහයේ දික්කසාදය වෙනුවෙන් රුපියල් මිලියන 30ක් නැතිනම් ලක්ෂ 300ක් ලබාදුන් බවට මාධ්‍යයට කර ඇති ප්‍රකාශය අසාත්‍යය බව ඔහුගේ පෙර බිරිඳ නිලංකා විතානගේ පවසයි.

ඩිල්ෂාන්ගේ පුතු මේවන විට 14 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු බවද වාර්තා වන අතර වයස අවුරුදු 13න් පහළ තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ ඔහු මෙවර 15න් පහළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

ඔහු පසුගිය පුහුණු තරගවලදී ලකුණු 50 සීමාව අවස්ථා කිහිපයකදීම සම්පූර්ණ කර ඇති බවද විදුහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 නිලංකා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යකට මුලින්ම අනාවරණය කරමින් අප සමඟ පැවසූ කාරණා පහත හඩපටයෙන්..

 

1 2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!