Gossip

තරුණයෙකු සමග නිදියහනේ සිටි පෙම්වතියට අපූරූ දඩුවමක් දුන් පෙම්වතා

සිය පෙම්වතිය වෙනත් තරුණයෙකු සමග නිදි යහනක සිටින අවස්තාවක් ජායාරූපගත කර ඒවා ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට මුදාහල තරුණයෙකු පිළිබද විදෙස් පුවත් තොරතුරු වාර්තාකර තිබෙනවා.

අදාල තරුණයා නිවසට පැමිණෙනවිට ඔහුගේ පෙම්වතිය මත් පැන්ද පානයකර මෙලෙස වෙනත් තරුණයෙකු සමග ඇදේ නිදාගෙන සිට ඇතිබවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එහෙත් මෙම පෙම්වතා කිසිදු කලබලයකින් තොරව ඔවුන් දෙදෙනාගේ ජායාරූප ලබාගෙන තිබෙනවා.

එමෙන්ම තිදෙනාම පෙනෙන ලෙස සෙල්ෆි ජායාරූපයක්ද ලබාගෙන ඇති ඔහු එවා ෆේස්බුක් සමාජජාලයට මුදාහැර ඇතිබවයි විදෙස් වාර්තාවල වාර්තා කර තිබෙන්නේ.

3f99595d00000578-4445222-image-m-47_1493152795698 3f99595400000578-4445222-image-m-45_1493152767360 3f99595800000578-4445222-image-m-29_1493152601967 3f99596400000578-4445222-image-m-36_1493152692442

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!