Gossip

ඉන්දියානු සුපිරි නළුවා හදිසියේ ජීවිතයට සමුදෙයි

ලෝකෙම ප්‍රසිද්ධ ඉන්දියානු සුපිරි චිත‍්‍රපට නළු විනොද් ඛන්නා අද අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රංගනයෙන් පමණක් නොව දේශපාලනඥයකුද වූ විනෝද් ඛන්නා ඉන්දියානු චිත‍්‍රපට 100කට අධික ප‍්‍රමාණයක තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

අධික කාලයක සිට පිලිකාවකින් පීඩා විදි ඔහු මිය යන විට 70වන වියේ පසුවූවා.

014 012 013 015 011

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!