කාලෙකට පස්සේ සහේලි ලංකාවට ආව හේතුව මුලින්ම කියමුකෝ? මගේ විවාහය වෙනුවෙන් තමයි මම ලංකාවට ආවේ. මේ මාසේ 14 වැනිදා තමයි වෙඩින් එක...
ෂාරුක් ඛාන් ගුවන් අනතුරකින් මියගිය බවට කටකතාවක් පසුගිය දිනක යුරෝපීය ප්රවෘත්ති ජාලයකින් ප්‍රචාරය වුණා. මේ පිළිබඳව ශාරුක්ගේ රසිකයන් බොහෝ සෙයින් කම්පාවට පත්...
ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ හත් දින බණ පිංකම ඊයේ රාත්‍රීයේදී පැවැත්වුණා. ප්‍රින්ස් සමුගෙන සතියක් ඉක්මවීමට පෙරම ඔහුගේ ගීත සඳහා තම අයිතියට...
පෙරහැරට රැගෙන ආ ඇතින්නක් පහරදීමෙන් සාමනේර හිමිනමක් අපවත් වීමේ පුවතක් ඉකුත්දා කටාන ප්‍රදේශයෙන් වාර්තා වුනා. මෙලෙස අපවත් වූයේ 26 හැවිරිදි කරබේ රාහුල...
සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් කොල්ලුපිටිය දුම්රියපළ ආසන්නයේදී දුම්රියට බිලිවූ සහෝදරයන් දෙදෙනෙකු පිළිබදව ඉකුත් දිනදා තොරතුරු වාර්තා වුනා. එය වඩාත් සංවේදී වූයේ මරණ...
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදව තවදුරටත් විවිද පුවත් වාර්තාවනවා. අපි මේ කියන්න යන්නේ දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින බංගලාදේශ කණ්ඩායමේ...
නාතාෂා රත්නායක කියන්නේ ජනප්‍රිය චරිතයක්. එයා ගොඩක්ම ප්‍රසිද්ධ බටහිර ගීත ගායනයෙන්. කොහොම හරි ඔන්න ඇය විසින් ෆේස්බුක් ගිණුමට නවතම ඡායාරූපයක් එක්කරමින් පවසා ඇත්තේ...
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ පැවති තරගයෙන් පාකිස්තාන කණ්ඩායමට ජයහිමි වුණා. කෙසේවෙතත් ඊයේ පැවති තරගයේ දී නියමිත පන්දුවාර ගණන නියමිත කාලය...
ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ අනූව දශකයේදී මෙරට ගායන ක්ෂේත්රයට බිහිවූ අග්‍රගණ්‍ය ගායකයෙක්. අපි මේ කියන්න යන්නේ ප්‍රින්ස්ගේ මුල්ම ගායනයක් ගැනයි. මේ කතාව...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතුව තිසර පෙරේරා බවට ෆේස්බුක් සමාජජාලය ඔස්සේ මේවන විට බොහෝදෙනා අදහස් දක්වනවා. ඒ ලසිත් මාලිංග පන්දුයවමින් සිටියදී...