Gossip

බිකිණි ඡායාරූප ප්‍රසිද්ධ කරන්න බය කෙල්ලන්ට නාතාෂා පාර කියයි

නාතාෂා රත්නායක කියන්නේ ජනප්‍රිය චරිතයක්. එයා ගොඩක්ම ප්‍රසිද්ධ බටහිර ගීත ගායනයෙන්.

කොහොම හරි ඔන්න ඇය විසින් ෆේස්බුක් ගිණුමට නවතම ඡායාරූපයක් එක්කරමින් පවසා ඇත්තේ බිකිනි ඡායාරූප සමාජ ජාල තුල ප්‍රසිද්ධ කිරීමට තමන් විසින් බිය නොවන බවයි.

එම ක්‍රියාව කිරීමට බිය වන වටපිටාවක තමා නොබියව තමාගේ බිකිනි ඡායාරූපයක් පලකරන බවයි ඇය විසින් පෙන්වා දී ඇත්තේ.
තමා සාන්තුවරයෙකු නොවන බවත් බලෙන් එලෙස පෙනී සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකාවේ සිටින වෙස්ගත් සියලුම සාන්තුවරයන් වෙත මෙම ඡායාරූපය පිරිනමන බවද ඇය විසින් ෆේස්බුක් සටහනේ පෙන්වා දී තිබෙනවා.

 

NATASHA FBnathsha

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!