Gossip

ඊයේ තරගයෙන් පසු තිසරට ද්විත්ව පුරවැසිභාවය ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතුව තිසර පෙරේරා බවට ෆේස්බුක් සමාජජාලය ඔස්සේ මේවන විට බොහෝදෙනා අදහස් දක්වනවා.

ඒ ලසිත් මාලිංග පන්දුයවමින් සිටියදී තිසර පෙරේරා අතින් ගිලිහුණු උඩපන්දුව හේතුවෙන්.

කොහොම උනත් ට්විටර් සටහනක දැක්වෙන්නේ පාකිස්තාන කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමට තිසර උඩපන්දුව අතහැරීම නිසා ඔහුට පාකිස්තාන පුරවැසිභාවය හිමවන බවයි.

01 02

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!