ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ හරිහමන් කෑමක් බීමක්ද නොමැතිව අසරණව සිටි වියට්නාම ජාතික කතකට පිහිටක් වන්නට එහි නිලධාරීන් සමත්වී තිබෙනවා. ඇයට වියට්නාම භාෂාව හැර...
“සිඳු” ටෙලි නාට්‍යය කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක්. සිඳූ නාට්‍යය රූගත කළේ පොල්පිතිගම, දාගම ඓතිහාසික කැබැල්ලෑලෙන පුරාණ රජ මහා විහාරස්ථාන භූමියේයි....
අති සාර්ථකව නිමවුණු දෙරණ අන්තර්ජාතික සරුංගල් සැණකෙළියට සුපිරි තරු රැසක්ම පෑයුවා. ඒ අතරට ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම වන දෙවැනි ඉනිමෙන් ඔබේ...
ඕෂධි හිමාෂා කියන චරිතය දැන් කවුරුත් දන්නවා. මියුසික් වීඩියෝස්වලින් ඔබ අතරට ආපු ඕෂධී ගැන පසුගිය දවස්වල වැඩි වැඩියෙන්ම කතා වුණේ එළියට ආපු...
ලංකාවෙ පළමුවැනි කොමඩි රියැලිටිය Dertana Star City Comedy Season වැඩසටහන අගෝස්තු 20 වනදා ආරම්භ වුණා. සෑම ඉරිදා දිනකම රාත්‍රී 9.30 ට ටීවී...
සමහර පෙම්වතුන් තමන්ගේ ආදරේ පවත්වාගෙන යන්න අමුතු අමුතු දේවල් කරනවා. ඒ විදිහට වෙනස් වැඩක් කරපු බ්‍රසීලයේ පෙම්වතුන් යුවළක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරා පැවති තරඟයන් පරාජයට පත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලයටද දෝෂාරෝපණ එල්ල කරමින් සිටිනවා....
දෙරණ අන්තර්ජාතික සරුංගල් සැණකෙළිය පසුගිය ඉරිදා අති සාර්ථක අයුරින් නිමාවට පත්වුණා. අති දැවැන්ත ජනතාවක් ගෝල්ෆේස් පිටියට එක්වී තිබුණේ දෙරණ කවදත් නවමු අත්දැකීමක්...
මියුරු ස්වරයෙන් ලොව පුරා රසික සිත් අමන්දානන්දයට පත්කළ සුපිරි ගායක සෝනු නිගම් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනවා. ඔහුගේ සහභාගීත්වයෙන් ආරම්භ වන දැවැන්ත ප්‍රසංගය...
ලක්ෂිකා ජයවර්ධන ගැන පසුගිය දවස්වල ලැබුණු ආරංචිය නම් එතරම් හොඳ එකක් නෙවෙයි කියලා කවුරුත් දන්නවානේ. ඒ ඇයට එක්වරම ඇතිවූ අසනීප තත්වයක් නිසා....