Gossip

කොළඹ හොල්ලපු සරුංගල් සැණකෙලිය – Colombo International Kites Festival 2017

දෙරණ අන්තර්ජාතික සරුංගල් සැණකෙළිය පසුගිය ඉරිදා අති සාර්ථක අයුරින් නිමාවට පත්වුණා.
අති දැවැන්ත ජනතාවක් ගෝල්ෆේස් පිටියට එක්වී තිබුණේ දෙරණ කවදත් නවමු අත්දැකීමක් ඔබට ගෙන එන විශ්වාසය නැවත නැවතත් තහවුරු කරමින්.
මෙම අන්තර්ජාතික සරුංගල් සැණකෙළිය කාණ්ඩ පහක් යටතේ පැවැත්වුණා.
එහි අලංකාරය තවත් වර්ණවත් කරන්නට සංගීත අත්දැකීමක්ද ඔබට ගෙන එන්නට අපි අමතක කළේ නැහැ.
රටවල් 15 කින් මෙම සරුංගල් සැණකෙළියට එක්වීමද විශේෂත්වයක්.

මේ ලෝකය සහ ලෝකයේ අන්තර්ජාතික සරුංගල් උළෙලේ සුවිශේෂී අවස්ථා කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!