ලංකා IOC ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා IOC ඉන්ධනහල් හිමියන් පවසනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එලෙස ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා....
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 36 වැනි වරට මෙසේ...
මේ දවස්වල මුහුණුපොතේ Facebook Accountවල ආරක්ෂාව ගැන කතාවෙනවා. ඇමරිකානු ජනාධිපතිවරණයට ෆේස්බුක් ගිනුම් මිලියන 50 ක දත්ත පරිශීලනය කළ බවත් හෙළිවුණා. මේ හැමදේම...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පෞද්ගලික ලේකම් වන සුදත් චන්ද්‍රෙස්කර මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. 1985 සිට මේ දක්වා...
රථ වාහන වැරදි සම්බන්ධයෙන් එක් පොලිස් නිලධාරියෙක් පමණක් සිටින අවස්ථාවකදී නඩු පැවරීමක් කළහොත් නඩු පරාජයවීමේ හැකියාව වැඩි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ...
කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ John Kasich හට නැවතත් එම දුරයට පැමිණීම සඳහා හිටපු ආණ්ඩුකාර සුපිරි නළු Arnold Schwarzenegger සහය පලකරන බව...
විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභාගැබ තුළ කඳුළු ගෑස් පතුරුවා තිබෙනවා. දේශසීමා ගිවිසුමක් සම්බන්ධ විවාදයක් අතරතුර කොසෝවෝ පාර්ලිමේන්තු සභාගැබ තුළයි මෙය සිදුව ඇත්තේ....
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාසල් සිසුවියක් ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව තිබෙනවා. නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුබා තෙන්නකෝන් නම්...
මෙරටට ජපානයෙන් ගෙන්වන වාහන මිළද වැඩි විය හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ, පසුගිය දින කිහිපයේදී ජපන් යෙන් මුදල 10% ආසන්න...
ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදිකාවක් විදියටත් ලෝචනා ඉමාෂි කාගෙත් ආදරය දිනාගෙන තිබෙනවා. කොහොම වුනත් ඇය ආයෙමත් ඉක්මනින්ම ලංකාවෙන් යන්න ලෑස්ති...