Gossip

ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් අහසට නගී

ලංකා IOC ඉන්ධන මිල ඉහළ දැමූ බව ලංකා IOC ඉන්ධනහල් හිමියන් පවසනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එලෙස ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඩීසල් මිල රුපියල් 5 කින් සහ ලංකා IOC පෙට්‍රල් මිල රුපියල් 9 කින් ඉහළ දමන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!