Gossip

හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා යුග දිවියට – Exclusive

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ යුගදිවියට පා තැබුවා.
mount lavinia හෝටලයේදී මෙම මංගල උත්සවය පවත්වා තිබූ අතර දේශපාලඥයින් රැසක්ද මෙම සාදයට එක්වී සිටියා.
මාලක සිල්වා අතිනත ගත්තේ ඉරාන ජිාතික තරුණියක් වන Orfa සමඟයි.

මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!