විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු සභාගැබ තුළ කඳුළු ගෑස් පතුරුවා තිබෙනවා.
දේශසීමා ගිවිසුමක් සම්බන්ධ විවාදයක් අතරතුර කොසෝවෝ පාර්ලිමේන්තු සභාගැබ තුළයි මෙය සිදුව ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශ සීමා ගිවිසුම සම්බන්ධ ඡන්ද විමසීමට බාධා කිරීමේ අරමුණින් අදාළ මන්ත්‍රීවරයා මෙය සිදුකර ඇති බවයි.