ශ්‍රී ලාංකේය සිනමාවේ නමගිය චරිතයක් තමයි රොෂාන් රණවන කියන්නේ. රංගන ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතයත් සාර්ථකව ගත කරන රොෂාන් තනිකඩ ජීවිතයේ සුන්දරත්වය සහ...
මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාව ගැන අහන්න දකින්න ලැබෙන්නේ හොඳ දේවල්නම් නෙවෙයි. පසුගිය දවසක ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන්...
ගංගා මැණියෝ ගැන පසුගිය කාලේ විවිධ පුවත් හුවමාරුවුණා. විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායට ජයග්‍රහණයක් අත්කරදීමක් සම්බන්ධයෙන් තමයි ගංගා මෑණියෝ ප්රසිද්ධවුණේ....
වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේ වෙල්යායක තිබී තරුණියකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (25) පෙරවරුවේ කැපුම් තුවාල සහිතව...
මේ දවස්වල ක්‍රිකට් ගැන කතා කළොත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ට මුලින්ම මතක්වෙන්නේ බංගලි ක්‍රීඩකයින්ය. ඊට පස්සේ මතක් වෙන්නේ ඔවුන් මෙහෙ දාපු ජෝගිය ගැනය....
වේයන්ගොඩ – දඩගමුව ප්‍රදේශයේ වෙල්යායක තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත වේයන්ගොඩ පොලීසිය විසින් අදාළ...
ලහි ලහියේ කොළඹ අහස සිප ගන්නා දැවැන්ත ගොඩනැගිලි යනු තවත් දේශීය රැකියා ගණනකට මග පෑදීමක් වනවා සේම මේ වනවිටත් කොළොම්තොට කොන්ක්‍රීට් ජනපදවල...
උත්සාහයෙන්, ධෛර්යයෙන්, කටයුතු නොකර කපටි කමෙන් අධාර්මිකව ජීවත්වන අයට දෙවියෝ උදව් නොකරති. එහෙත් දෙවියන් උදව් කරාවි යැයි මිත්‍යාවෙන් අන්ධ වී පුළුටු පුච්චමින්,...
වික්ටර් රත්නායක යන නම මෙරට ජනතාවට මුල්වරට දැනගන්නට ලැබී දැනට දශක පහකට ආසන්න කලක් ගතවී තිබේ. එදා මෙදා තුර ඔහුගේ නම ජාති,...
අග්‍රමාත්‍ය තනතුරෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු...