මේ ලෝකේ සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි. ඒවගේ සිදුවීමක් ගැන අපට වාර්තා වුණා. ඒ තමයි වන අලියෙකුගේ මුවින්...
මාලිගාවත්ත පොලිස් වසමේ අලාමා ඉබ්බාල් අතුරු මාර්ගයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. අද(27) සවස...
මැයි මස 07 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මැයි මස පළමු වන දිනට යෙදී ඇති රජයේ නිවාඩු...
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් ලේමන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල...
පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වූ යුවළක් තමයි රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය කියලා කියන්නේ. ඉතින් අපි දවසක් රිද්මා කරපු අපූරු වැඩක්...
තරග මුදලට පාවා දීම සඳහා ක්‍රීඩකයින් පොළඹවා ගැනීමට උත්සහ දැරූ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියෙකුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කටයුතුවල යෙදීම වසර 20...
මොරටුව මහනගර සභාව සඳහා ජාතික හෙළ උරුමයෙන් ඉදිරිපත් වී එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කොට නගර සභාවට තේරී පත්වූ සජිත් දුමින්ද පීරිස් මන්ත්‍රීවරයාට...
මාධවී ඇන්තනී කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්. ඒ විතරක් නෙවෙයි නිවේදිකාවක්. ඉතින් මාධවී ගැන පසුගිය කාලේ විවිධ කතා කතාවෙන්න පටන්...
මරණ තර්ජනය කරමින් තරුණියක් අපයෝජනය කළ තරුණයන් සිව්දෙනෙකුට ලබාදුන් අමුතුම දඬුවමක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා...
ඉමේෂාන් නෙල්ලිගහවත්ත කියන්නේ සිඳූ ටෙලි නාට්‍යය තුළින් ඔබ ආදරය කරපු චරිතයක්. ඉතින් ඔහුගේ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන්න පටන් අරන් තියෙනවා....