මාධවී ඇන්තනී කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්. ඒ විතරක් නෙවෙයි නිවේදිකාවක්.
ඉතින් මාධවී ගැන පසුගිය කාලේ විවිධ කතා කතාවෙන්න පටන් ගත්තා.
ඒ වගේම මාධවී මනාලියක් ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙන නිසා ගොඩක් අය කියනවා මාධවී විවාහ වෙලා කියලා.
හැබැයි මාධවී මෙහෙම හැඩ වෙලා තියෙන්නේ Photoshoot එකකට.
මේ එලෙස හුවමාරු වූ ඡායාරූපයි.