Gossip

අලුත බැඳපු රොෂාන් බිරිඳ රිද්මා සමග එකටඑක කරයි

පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වූ යුවළක් තමයි රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය කියලා කියන්නේ.

ඉතින් අපි දවසක් රිද්මා කරපු අපූරු වැඩක් ගැන කිව්වානේ.

ඒ තමයි රිද්මාගේ අතේ ටැටූ එකක් විදිහට රොෂාන්ගේ නම යොදාගෙන තිබීම ගැන.

ඉතින් රොෂානුත් තමන්ගේ බිරිඳ රිද්මාගේ නම එලෙසම ටැටූ එකක් විදියට යොදාගෙන තිබුණා.

රිද්මාව පුදුම කරන්න හිතාගෙන රොෂාන් මේක ගැන කළින් කියලාත් නෑ කියලා තමයි අපිටනම් ආරංචි වුණේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!