දුලානි අනුරාධා කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය නිළියක්. ඇයව වැඩියෙන්ම දකින්න ලැබුණේ ඓතිහාසික චිත්‍රපටවලින්. දුලානිගේ වෙනස්ම වැඩක් ගැනයි අලුත්ම තොරතුරු ගැනයි...
දසුන් පතිරණ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගිය දවස්වල දසුන් ගැන එක එක කතා පැතිරෙන්න පටන් ගත්තා. ඒ හැමදේම ගැනත් තවත් බොහෝ විස්තරත්...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල දේශපාලන කටයුතුවලින් මදක් බැහැරව නුවරඑළිය ප්‍රදේශයේ විවේකීව කාලය ගතකරන බව අපට වාර්තා වුණා. එහිදී ලාංකිය සංචාරක...
දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක්. මෙහි අනුහස් හා සමල්කා කියන චරිත දෙක රසික හදවතේ ආදරය නිරතුරුවම දිනාගත්තු යුවළක්. මොවුන්...
මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ වැසි සහිත කාලගුණයක්. ඉදිරි පැය 8 තුල බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණ හා වයඹ පළාත්වලට ගිගුරුම් සහිත වැසි...
සහන් රන්වල කියන්නේ අපේ රටේ සිංහල සංස්කෘතියට වගේම රංගන ක්ෂේත්රයටත් මහඟු සේවයක් කළ කෙනෙක්. මොහු සමඟ කළ සුහද පිළිසදරක් සතිඅන්ත පුවත්පතක මේ...
අවුරුදු සමයේ වැඩියෙන්ම අලෙවිවන දෙයක් තමයි රතිඤ්ඤා. මේ ගිනිකෙළි කර්මාන්තයට දිගු ඉතිහාසයක් අපේ රටේ නැතත් විවිධ ගිනිකෙළි වර්ග විදෙස් රටවලින් ලංකාවට ආනයනය...
අපේ රටින් බිහිවූ සුපිරි ක්‍රිකට් තරුවක් තමයි කුමාර් සංගක්කාර. සංගාව ඉදිරි මාස කිහිපය තුල එංගලන්තය සත්කාරකත්වය දරන තරගාවලි කිහිපයකට විස්තර විචාරකයෙක් විදිහට...
සුරංගනී. තරුණ වියේදී බොහෝ හැඩට සිටින්නට ඇත. ඒ හිතුවක්කාර කමම ඇයව විනාශය කරා ගෙන ආවාය. එමෙන්ම ඇගේ සිහිනය ඇයට උරුමකළේ වැදගැම්මකට නැති...
දුකක්, කරදරයක් වගේම ප්‍රශ්නයක් වුණාම අපි ළඟින් ඉන්න හොඳ යාළුවෝ වගේම ළඟින් ඉඳන් පිහියෙන් ඇණලා වැරදි පාරට යොමු කරන පාපතර මිතුරන්ද අපි...