Gossip

දෙවැනි ඉනිමේ පෙම්වතුන් වූ රවීන් සහ ශනුද්‍රි ප්‍රියසාද් සැබෑ ජීවිතයේදීත් එක් වෙයි – ඡායාරූප මෙන්න

දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක්.
මෙහි අනුහස් හා සමල්කා කියන චරිත දෙක රසික හදවතේ ආදරය නිරතුරුවම දිනාගත්තු යුවළක්.
මොවුන් දෙවැනි ඉනිමේ ආදරණීය යුවළක් විදිහටයි කවුරුත් දන්නේ.
ඉතිං සැබෑ ජීවිතේදී අනුහස් එහෙමත් නැත්නම් රවීන් සහ සමල්කා ඒ කියන්නේ ශනුද්‍රි ප්‍රියසාද් එක්වීමේ පුවතක් ගැන වාර්තා වෙනවා.
ඒ ඡායාරූප කිහිපයක් නිසා.
මනාළියක් සහ මනාලයෙක් විදිහට රවීන් සහ ශනුද්‍රි හැඬගැන්වී තිබෙනවා.
ඒ විදිහට ඔවුන් හැඬගැන්වී තිබෙන්නේ ඡායාරූප එකතුවකට කියලයි අපිට වාර්තා වුණේ.

එම ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!