Gossip

අගමැති රනිල් කඩුව අතට ගනී – සියල්ලන් ඉදිරියේ අගමැති අතට ගත් කඩුවෙන් කැපුනු දේ මෙන්න – වීඩියෝ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල දේශපාලන කටයුතුවලින් මදක් බැහැරව නුවරඑළිය ප්‍රදේශයේ විවේකීව කාලය ගතකරන බව අපට වාර්තා වුණා.

එහිදී ලාංකිය සංචාරක හෝටලයක කාර්ය මණ්ඩලය ලෝකවාර්තාවක් පිහිටුවීමට ගත් උත්සහයක් අග්‍රාමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක්ව තිබෙනවා.

නුවරඑළියේ පිහිටි සංචාරක හෝටලයක් ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමේ උත්සහයක නිරත වී තිබුණා.

දිග මීටර් 111කින් සමන්විත කේක් ගෙඩිය කිලෝ ග්‍රෑම් 380ක බරින් යුක්තයි.

අග්‍රාමාත්‍යවරයා කඩුවක් ආධාරයෙන් කේක් ගෙඩිය කපා තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!