Gossip

ඔබත් දැනුවත්ද..? ඉදිරි පැය 8 තුල වෙන්න යන දේ මෙන්න – බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා වයඹ පළාත්වල සියලු දෙනා විමසිලිමත්වන්න

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ වැසි සහිත කාලගුණයක්.

ඉදිරි පැය 8 තුල බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණ හා වයඹ පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සහිත කාලගුණයත් සමඟ අකුණු ඇතිවිය හැකි බැවින් විමසිල්ලෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!