ධර්මය රස ගුලාවකි. එයින් දැනෙන ලෝකෝත්තර සුවය සදාතනිකය. දම් අමා පැන් යන විරුදාවලිය භාවිතා වන්නේ ඒ උදෙසාය. ධර්මය කොහේ හෝ පොත් ගුලක,...
මාතර කුඹල්ගමදී වෙළඳසැලක් තුල අඹුසැමි යුවළක් ගෙලවැලලාගෙන මියගොස් තිබුණා. අධික ණය බර නිසා මෙලෙස මෙම යුවළ ගෙලවැලලාගෙන ඇති බවට මියයාම සම්බන්ධයෙන් පැවැති...
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ හේතුවෙන් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා...
ආනයනික රත්‍රං මත සියයට 15 ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක...
කැලණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 27ක එක් දරු මවක් වන තුෂානි ද සිල්වා නමැති ටෙලි නාට්‍ය සහය නිළිය කැලණි ගඟේ ගිලී...
සමාජජාලා ඇතුලු ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පළ කෙරෙන ප්රවෘත්ති වලින් 75% කටත් වැඩි කොටසක් සත්‍යයෙන් තොර බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පොදු...
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ්ගේ බිරිඳ, බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 92 හැවිරිදි වියේ...
ළමා දුෂණ සිද්ධීන් වලට එරෙහිව ඉන්දියාව පුරා ප්‍රබල ජනතා විරෝධයක් ඇතිවෙමින් තිබෙන මෙහොතක අසාම් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේ ගම්මානයක ජිවත් වූ 11 හැවිරිදි...
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයේ සියලු දෙනා...
අද පස්වරුවේත් බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ...