Gossip

මාල, වළලු, කරාබු දාලත් ඉවරයි – රත්තරං මිල අහස උසට නගියි

ආනයනික රත්‍රං මත සියයට 15 ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක කළ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම බද්ද අය කරනු ලබන්නේ ආනයනය කරනු ලබන රත්‍රංවල වටිනාකම මත බවද මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!