අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ ලෝකේ වටිනාම දේ වෙන්නේ තමන්ගේ දරුවා. තම දරුවා වෙනුවෙන් සිය ජීවිතේ බොහෝ දේවල් කැප කරලා බලාගන්නේ ඒ...
බොලිවුඩයේ සුපිරි නිළියක් වූ ශ්‍රීදේවී දිවියෙන් සමුගත්තේ රසික හදවත් කඳුලින් පුරවමින්. ඇය සිය රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපට නැවතත් ප්‍රති නිර්මාණය කිරීමට සූදානම්...
Update පසුගියදා යාපනයේ පැවති උත්සවයකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී...
මාධව විජේසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්. ඒ වගේම නිවේදකයෙක්. ඉතින් මාධව සති අන්ත පුවත්පතක් සමග කාටත් නොකී රහසක් කියලා තියෙනවා....
ටවුන් එකකට ගියොත් බස් එකකට නැග්ගොත් යාචකයෝ ඕන තරම් දකින්න පුළුවන්. ඒ හුඟක් අය අතපය හතර හොඳට තියාගෙන අනිත් මිනිස්සුන්ට අතපාන අය....
පසුගිය දවස්වල මුළු ලෝකෙම අවධානය යොමු වූ කාරණයක් තමයි හැරී – මේගන් රාජකීය විවාහය. කොහොමවුණත් මේ විවාහය ගැන මේ වෙද්දි නැවතත් කතාබහක්...
“හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ මම විඳිමි සෙනේ මහ මෙරක් වගේ..” ජයන්ත චන්ද්‍රසිරි රචනා කළ, චින්තක ජයකොඩි සංගීතවත් කළ මේ ගීතය...
සංගීතා තදානි කියන්නේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය හරහා මේ දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. එම ටෙලිනාට්‍යයේ බෝඩිමේ ඇන්ටිගේ චරිත නිරූපණයෙන් එකතු වන...
බොලිවුඩයේ සරාගී නිළියක් වන බිපාෂා බාසු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. පසුගිය කාලය පුරාම ශ්වසන ආබාධයකට ප්‍රතිකාර ලබාගත් බවයි විදෙස්...
විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය පසුගියදා කල ප්‍රකාශයෙන් පසුව එම ප්‍රදේශයේ යම් කැළඹිලි සහිත ස්භාවයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා. පසුගියදා යාපනය ප්‍රදේශයේ දී...