බොලිවුඩයේ සරාගී නිළියක් වන බිපාෂා බාසු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
පසුගිය කාලය පුරාම ශ්වසන ආබාධයකට ප්‍රතිකාර ලබාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
ඇය හින්දුජා නම් රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පැය 24 ක් පුරා ඇයට සිහියක් නොමැතිව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් එම වාර්තාවල සඳහන්.