යුරේනි නොෂිකා කියන්නේ ක්ෂේත්‍ර යේ හැමෝගෙම ආදරය දිනාගත්ත දඟකාර යුවතියක්. මේ ඇය පුවත්පතක් සමග කළ සාකච්ඡාවක්. මෙවර ඔබේ පරපුරේ ශිල්පීන්ට සරසවිය සම්මාන...
ලංකාවේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන සඳුන් පෙරේරා විවාහ ගිවිසගෙන තිබෙනවා. කෙසේවෙතත් මේ වෙනුවෙන් හිත මිතුරන්ට ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබුණා....
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය අද දිනයේ පැවැත්වෙනවා. ඒ අරලියගහ මන්දිරයේදීයි. මෙරට ඉතිහාසයේදී...
මේ ලෝකේ ජීවත් වන අපි හැමෝටම ආවේණික පුරුදු, විශ්වාස එහෙම තියෙනවානේ. මේ කියන කාරණයත් පුංචි කාලේ ඉඳලම මට තිබුණු පුරුද්දක්. මට තේ,...
මාධ්‍යවේදිනියක කපා කොටා ඝාතනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ සිද්ධිය වාර්තා වන්නේ බංග්ලාදේශයෙන්. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි...
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය දැන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. මේවන විට පෝරුව චාරිත්‍ර...
අභිෂේකා විමලවීර කියන්නේ ගායනයෙන් වීශාරදවරියක්. පසුගිය කාලයේ ඈ ගායනා කල නිස්සාර සංසාර ගීතය නිසා බොහෝ දෙනෙක් ඈ ගැන කතාකලා. හැබැයි අද ඇය...
දමිතා අබේරත්න කිව්වම ඉතිං ඇක්ටින් ගැන තව මොනවත් කියන්න ඕනේ නැහැනේ. ඇය මේ ක්ෂේත්රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියන් අතර කෙනෙක්. කාලෙන් කාලෙට එක...
මියුරු හඬින් රසික හදවත් වසඟ කළ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ පසුගියදා විවාහ ගිවිස ගත්තා. මේත් සමගම උමාරියා ගැන විවිධ කතා මතුවෙන්න...