ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය අවසන් වුණා. මෙම විරෝධතාව අතරතුර සිදුවූ සිදුවීම් සහිත වීඩියෝ සහ ඡායාරූප දැන්...
අශාන්ති කියන්නේ දැන් වැඩිය මාධ්‍යවල දැකගන්න නැති චරිතයක්. ඇය ක්ෂේත්රයෙන් ඈත්වෙලා තමයි පසුගිය කාලේ හිටියේ. හැබැයි දැන්නම් ඇය ඒවටත් එක්කම වැඩ කටයුතු...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය මේ වනවිට අවසන්වී තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රී ලේක් හවුස් වට රවුම අභියස...
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා මේ වනවිටත් ජනතාව පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. බස් රථ සහ...
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා මේ වනවිටත් ජනතාව පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. මෙම විරෝධතාව අතරතුර...
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අද(05) උදෑසන...
පසුගියදා ඉතාමත් කතාබහට ලක්වූ දෙයක් තමයි දෙවිනුවර දේවාලයේ රඳවා සිටිමින් පසුගියදා මුදවා ගත් කළණ හස්ථියා ගැන. දේවාලයෙන් රැගෙන ආ කළණ මේ වනවිට...
ශලනි තාරකා කියන්නේ ගේය පද රචිකාවියක් නෙමෙයි. නමුත් ඇය ගේය පද රචනයට දක්ෂයි. ජීවිතයේ මුණගැහෙන දුක සතුට එක්ක ඇය ගීත ලිවීම මානසික...
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට නියමිත “ජන බලය කොළඹට” උද්ඝෝෂණය අද පැවැත්වෙනවා. මේ නිසා කොළඹ හා තදාසන්න නගරවල ආරක්ෂාව තර කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු...
ශ්‍රි ලංකාවේ විශාලතම සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස ලිමිටඩ් හා 4ever ආයතනය එක්ව ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් වශයෙන් දකුණු කොළඔ ශික්ෂණ රෝහලේ...