Gossip

ආණ්ඩුව පෙරලන්න කොළඹට ඇවිත් බිම පෙරලුණු මිනිස්සු බුකිය කළඹයි – Photos

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැළිය අවසන් වුණා.
මෙම විරෝධතාව අතරතුර සිදුවූ සිදුවීම් සහිත වීඩියෝ සහ ඡායාරූප දැන් මුහුණුපොත පුරා හුවමාරු වෙන්න පටන් අරන්.
ඒ අතරින් අපූරු ඡායාරූප කිහිපයක් අපිට හමුවුණා.
එහි දැක්වෙන්නේ ජන බලය කොළඹට විරෝධතාවට එක්වූ කිහිප දෙනෙකු ස්ථාන කිහිපයක බිම වැටී සිටින අයුරු සහ නිදා සිටින අයුරුයි.

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!