ගුරුගොඩ ඔයට වැටීමෙන් පසුගිය 18 වැනිදා සිදුවූ අනතුරක් ගැන අන්තර්ජාලය පුරාම කතාවෙමින් තිබෙනවා. කෑගල්ල අවිස්සාවෙල්ල ප්රධාන මාර්ගයේ පිංදෙණිය පාලම අසලින් මෝටර් රථයක්...
මරදාන පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය. මරදාන පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා...
දහසක් අඩුපාඩු මැද මව්බිමට කීර්තියක් එක්කරමින් යොවුන් මළල ක්රීඩා කණ්ඩායම පසුගියදා ශ්රී ලංකාවට පැමිණියා. ඒ ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගී වීමෙන්...
ලංකාවේ අඩුම මිලට භාණ්ඩ ලබා දෙන ආයතනයක් ලෙස ලංකා සතොස ශ්රී ලාංකිකන්ගේ ජීවන බර අඩු කිරීමට සෑම විටම කටයුතු කරන අතර පාරිභෝගිකයන්...
ජැක්සන් ඇන්තනී ගේ ලොකු පුත් අකිල ධනුද්ධර කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම තමයි හොඳ නිවේදකයෙක්. ඉතින් ඇන්තනී පවුලේ දරුවෝ තුන්දෙනාම ලබන...
අපේ රටේ ඉන්න ප්රවීණ රංගන ශිල්පිණියක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියලා කියෙන්නේ. ඉතින් ඇගේ ජීවිතේ තොරතුරු ඇය පුවත්පතක් සමග මෙලෙස කියා තිබුණා. පුංචි...
මුහුණුපොත නිසා මම මුහුණ දීපු අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. රසික රසිකාවියන් විදියට කතා කරන අය නිසා මුහුණ දීපු සිදුවීම් වගේම කලා...
දිගින් දිගටම අසාර්ථකත්වයට පත් ව සිටින යොවුන් ක්රීඩක කුසල් මෙන්ඩිස්ට කෙටිකාලීන විවේකයක් ලබාදිය යුතු බව හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන පවසනවා. තරග...
පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් වුණේ ගායන ශිල්පී දමිත් අසංක ගැන. ඒ ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගයි. කෙසේවෙතත් දමිත් අසංක පසුගියදා...
අපි ගොඩක් වෙලාවට ජනප්රිය චරිත ගැන ප්රතිරූප මවාගන්නේ ඒ අයගේ බාහිර පෙනුම වගේම ඒ අය කලාව තුළ කරන කියන දේවල් දිහා බලලා....