පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් වුණේ ගායන ශිල්පී දමිත් අසංක ගැන. ඒ ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගයි.
කෙසේවෙතත් දමිත් අසංක පසුගියදා පැවති නඩු වාරයෙන් පසුව ඔහුට නිදහස ලැබුණා.
මේවන විට දමිත් අසංක සිය රසිකයන්ට පණිවිඩයක් එවා තිබෙනවා.
මේ එම පණිවිඩයයි.